( ලාල් එස් කුමාර )
කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී අද(18) වෙඩි තැබීමක් සිදුවී ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පව සයි.
එම සමාජ ශාලාවට පැමිණි පුද්ගලයකු අද අලුයම මෙම වෙඩි තැබීම සිදුකර ඇත .
ඔහු බීමතින් සිටි බව පැවසේ . වෙඩි කීපයක් තබා ඇති අතර ඉන් සමාජ ශාලාවට හෝ කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි .
වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු මෝටර් රථ යකින් පලා ගොස් ඇතැයි පැවසේ . සිද්ධිය පිළිබඳ කිරිබත්ගල පොලිසිය විමර්ශන සිදුකරයි
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රාත්‍රි සමාජ ශාලාවක වෙඩිතැබීමක්