
ගයාන් සූරිය ආරච්චි
රත්මලාන දුම්රිය අංගණයේ තිබූ දේපොළ සොරා ගැනීමට පැමිණි පුද්ගලයන් පස් දෙනෙකු සහ ආරක්ෂක නිලධාරීන් අතර ඇති වූ ගැටුමකින් පසු ආරක්ෂක නිලධාරියකු කළ වෙඩි තැබීමකින් එක් සැකකරුවකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බව ගල්කිස්ස පොලිසිය පවසයි.
එම වෙඩි තැබීමෙන් පසු අනෙක් සැකකරුවන් පලා ගොස් ඇති අතර සැකකරුවන් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියෙක් ද රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි