(ලසන්ත නිරෝෂණ පෙරේරා )

රත්නපුර කෙහෙල්ඔවිටිගම වම්බටුහේනේ ලයින් කාමරයක තිබී කුඩා දරුවකුගේ මළසිරුරක් සහ දරුවාගේ සිරුරු හමු වූ බව ඇලපාත පොලිසිය කියයි.

වයස අවුරුදු දෙකක පිරිමි දරුවකු මියයැමෙන් පසු එම දරුවාගේ 21 තරුණ මව ද සිය දිවි නසාගෙන ඇති බවට ඇලපාත පොලිසිය සැක පල කරයි.

දරුවා මරා දමා මව ද සියදිවි නසාගත්තේ දැයි පොලිසියට සැකකරන අතර මියගිය

ශිව නාදන් වසන්තා කුමාරිගේ ෙ ස්වාමිපුරුෂයා දැනට දින පහකට පමණ පෙර නිවසින් පිටව ගොස් ඇති බව එම ස්ථානයේ සිදුකළ මයෙස්ත්‍රාත් පරීක්ෂණයෙදි අනාවරණය විය.