(යොහාන් භාසුර)
හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (26) දිනයේ රුපියල් 156,000 දක්වා පහළ ගොස් තිබුණි.
කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 170,000 මිලක් දක්වා පහත වැටී ඇති බවත් හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් පසුගිය දිනවල රුපියල් 165,000 ක් දක්වා ද, කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්‍ෂ දෙකක් දක්වා ද, ඉහළ ගොස් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් අපිට රොටි හදන්නද? පානි පිටි අඩු කරන්න.