
(යොහාන් භාසුර)
පාතාල කල්ලි නායකයෙක් වන අමිල සම්පත් හෙවත් ‘රොටුඹ අමිල’ නැමැත්තා රුසියාවේදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
‘රොටුඹ අමිල’ නැමැත්තා අත්අඩංගුවට පත්ව ඇතැයි රුසියානු රජය මෙරට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව ද එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව අපිට වඩා කාර්යක්ෂමව වැඩේ කරයි බාරදුන්නොත්. මෙහෙටම ගේන්න ඕන නැහෑ.
දැන් දායක සභාව කියයි, මෙහෙ ඉඳලා ජෙප්පෝ එහාට ගිහිල්ලා අමිලව අල්ලගත්තා කියලා. සාදු කියන්න පින්වතුනි
මන් බයවුණා "දඹර අමිල" කියල. වෙනසකුත් නැහැ. ඔක්කොම පාතාලේ තමයි.