
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොරෝනා පාලනය කිරීම සඳහා රටම නොහැකි නම් පළාත් වශයෙන් හෝ "ලොක්ඩවුන් " කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
"කොරෝනා පැතිරෙනවා.ආණ්ඩුවට අද ඒක පාලනය කරගන්න බැරි වෙලා.ඔවුන් ඒක පිළිගන්න ඕන.ආණ්ඩුව ෆේල්." යයි ඔහු පැවසුවේය.
කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රටේ මතුවී මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වුනු සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේල් කිය කියා ඉන්නවා මිසක් කොරෝනා මැඩපවත්වන්න කිසිම දෙයක් කරන්නැ
පුරවැසියන්ට බොරු ආදරය කෙළවරක් නැතේ.... පට්ටියේ බලය ගත් සැමදා සියල්ල අමතකනේ... දශක කියක් මුන් පට්ටියේ තණකොළ කෑවාද.... නහින දෙහින කාලෙත් ට්ර්යිඑක පිනටම ගිලින්නනේ....
මෙයාගේ දේශපාලනේ අන්තිම චාටර් වුණත් මේ කියන කතාව ඇත්ත..
ලොක්ඩවුන් කළාම මහඑකාද දුප්පත් මිනිස්සුන්ට කන්න අදින්න දෙන්නේ.. ඔන්ලයින් ඉස්කෝල..., පන්තිවලට ගෙවන්නේ...
මෙයාට මොකෝ රට ලෝක ඩවුන් කලත් මුළු පඩියම ලැබෙනවනේ...