(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(8)දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රමක්‍රමයෙන් රටෙ ජනතාවගෙ අදහස් ප්‍රකාශ කිරිමෙදී සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාඩි අයිතින් නැතිවී, හමුදා සහය ඇතිව ජනතා මර්ධනකාරී එකාදිපති පාලනයකට රට ගමන් කරන අයුරුයි මෙ.
පහුගිය කාලේ ටිකක් අමතක වෙලා තිබිල හදිසියෙන් ආයෙත් මතක් වෙලා.
පමා වෙලා හරි ඔන්නෙ වැඩට බැහැල.
තමන්ගේ හෙවනැල්ලටත් බය බියගුල්ලෙක්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
රටේ ආරක්ෂාව තමන්ගේ ආරක්ෂාව සඳහාද ?