(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද( 23) දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගන්ති පට්ටු නෑ .ජනතාව පාරට බැහැපු දාට ,උඹයි උඹේ සක්කිලි ටිකයි දුවන්න පාරක් ඔය වගන්ති වලින් හොයා ගනින්
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ