(සුජිත් හේවාජුලිගේ )
සහල් මෙට්‍රික් ටොන්75,000ත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් මාසිකවම ආනයනය කිරිමට තීරණය කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ආහාර හිඟය වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඉන්දියාවෙන් යූරියා ටොන් 65000 ක් ලබන 6 වැනිදා මෙරටට ලැබීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් කුට්ටිය එකපාරටම දෙන්න බැහැ කියනවද?
ලංකාවේ ගොවියන්ට අවශ්‍ය පොහොර ටික දෙන්නේ නැතිව පිටරටින් ඩොලර් දීලා කෑම ගෙනාවා. මෙහෙමත් මෝඩ පාලකයින්... !
මේ රට දියුණු කරන්න එකම දෙයයි කරන්න ඕනෑ. ජනාධිපතිගේ ධුර කාලය අවුරුදු 10ක් කරන්න. එතකොට තේ පැළයක්, කුරුඳු පැළයක්, පොල් පැළයක් හිටවල රට ගොඩ නගන්න බලාවි. මොකද ඒවායින් ආදායම එන්න අවුරුදු 4-8ක්ම ගතවෙන නිසා...!
රසායනික පොහොර එකවරම නවතා කාබනික පොහොර භාවිතයට හැරෙන්න කියා කවුද රජයට උපදෙස් දුන්නේ.. කෘෂිකර්ම වියතුන්ද?
රටම වලපල්ලට වැටෙනකම් බලන් ඉන්දලා දැන් විකාර කියවනවා .
හාල් නැවක් ගෙනාවත් මහ මෝල්ලු තුන්දෙනාට ඕක හොර පාරෙන් යනවා. ඊලගට උන්ගෙ නිශ්පාදන නමින් ඕන ගානට විකුනනවා. ලංකාවෙ මිනිසුන් බත් කනවාද නැද්ද තීරණය ඔවුන් තිදෙනා සතුය. එය වෙනස් කරන්න මහ රජ්ජුරුවන්ටවත් නොහැක .