
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය 2012 සිට 2023 දක්වා ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වූ ඖෂධ 1730කින් 1646ක් සාම්පල පරීක්ෂාව සඳහා ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
එය මුළු සාම්පල් වලින් සියයට95ක ප්‍රතිශතයකි.
පසුගිය 2022 ජනවාරි සිත 2023 සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදයේදී ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය ඖෂධ සාම්පල හැත්තහයක් විශ්ලේෂණය කර තිබූ අතර ඉන් සාම්පල දාසයක් ඉවත් සියයට 21 ක් තත්වයෙන් අසමත්ව තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
ඒ කතාව අනුව ඒ කියන කාල පරාසය තුළ හිටිය සෞඛ්‍ය ඇමැතිවරු ප්‍රමුඛ ඖෂධ ගෙන්වීම අධීක්ෂණය නිකුත්කිරීමට සම්බන්ධ සියල්ලෝම අපරාධ පරීක්ෂණ වලට ලක්වෙන්න ඕන නේද?