IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රටටම විදුලිය විසන්ධි වීම ගැන හොයන්න කමිටු දෙකක්


(යොහාන් භාසුර)
මෙම මස 9 වැනිදා සමස්ත රටටම විදුලිය විසන්ධවීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටු දෙකක් පත් කර ඇතැයි ලංකාව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව ලංකාව විදුලි බලමණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාගේ මූලිකත්වයෙන් අභ්‍යන්තර පරීක්ෂණ කමිටුවක් ද, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක්ද, පත්කර ඇති බවත් එම කමිටු දෙකම හැකි ඉක්මනින් පරීක්ෂණ අවසන් කරන බවත් විදුලි බල මණ්ඩලයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

රටටම විදුලිය විසන්ධි වීම ගැන හොයන්න කමිටු දෙකක්

චන්දන Wednesday, 27 December 2023 04:54 PM

ඉතා කාර්යක්ෂමයි. තවම කමිටු දානවා.. ඊළඟ විසන්ධි වීමත් එයාලාට බලන්න කියන්න.

:       0       5

ravin Wednesday, 27 December 2023 04:55 PM

ඇයි මේ මහජන මුදල් නිකරුණේ නාස්ති කරන්නේ...? පහුගිය දිනවල මුද්‍රිත මාධ්‍යය තුළින් දැක්කා මීට පෙර සිදුවූ විදුලි විසන්ධි වීමේදී නැවත එවැනි දෙයක් සිදු නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග වල නිර්දේශයන් ක්‍රියාත්මක නොවී ඇති බව... තව තව මුදල් නාස්තිකර කමිටු පිහිටුවලා ආයෙත් ඒ කමිටු නිර්දේශයන් හමස් පෙට්ටියට දාන්නද? 

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site