





(ප්‍රියානි මංගලිකා)
කොරෝනා වයිරස තත්වයෙන් රටම වෙලී ඇති මොහොතක මහව, නිකවැරටිය කලාපයේ ගොවීන් වගා කළ අක්කර දහස් ගණනක රටකජු යායන්හි මේ වන විට මල් පූදිමින් පවතී.
අඳුරු මොහොතක ඉසුරු සොයා ගිය ගොවීන් තව නොබෝ දිනකින් සෞභාග්‍යයේ රන් අස්වනු නෙළනු ඇත.






(ප්‍රියානි මංගලිකා)
කොරෝනා වයිරස තත්වයෙන් රටම වෙලී ඇති මොහොතක මහව, නිකවැරටිය කලාපයේ ගොවීන් වගා කළ අක්කර දහස් ගණනක රටකජු යායන්හි මේ වන විට මල් පූදිමින් පවතී.
අඳුරු මොහොතක ඉසුරු සොයා ගිය ගොවීන් තව නොබෝ දිනකින් සෞභාග්‍යයේ රන් අස්වනු නෙළනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ගොවීන් තව නොබෝ දිනකින් සෞභාග්‍යයේ රන් අස්වනු නෙළනු ඇත." ඕව විකුණා ගන්නේ කොහොමද කියන එක ඔහේ දන්නේ නැතුව ඇති!
"රජකජු" කියලා ජාතියක් ගැන ඇහැව්වෙත් අදයි. පෙනුමට නම් රටකජු වගෙයි.
ඉහත ඡායාරූපයන්හි දක්වා ඇත්තේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දිවුල්ලෑගොඩ කෘෂිකර්ම උපදේශක බලප්‍රදේශයේ ගොන්නගස්වැව ග්‍රාමයේ වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මෙම යල කන්නයේ ඉදිරි රටකජු බිජ අවශ්‍යතාවය සඳහා පිහිටුවන ලද රටකජු බිජ ගොවිපල් වන අතර දිවුල්ලෑගොඩ කෘෂිකර්ම උපදේශක කාර්යාලයේ කෘෂිකර්ම උපදේශිකා ශානිකා බණ්ඩාර මහත්මිය විසින් දරන ලද උත්සාහයක ප්‍රතිඵලයි. මෙම කොරෝනා වසංගතය පවතින කාලයක කැපවීමෙන් නිහඬව කෘෂිකර්ම ව්‍යාප්තියේ යෙදෙන ඇය මෙන්ම කෘෂිකර්ම උපදේශකවරුන් බොහොමයකි. ඔවුන් අගය කරනු වස් මෙවන් පුවත් නිසි සැලකිල්ලෙන් ප්‍රචාරය කරන්නේනම් නම් වඩා හොඳ බව සඳහන් කරමි.
ඉස්සර ගොවීන් නම් කරේ හෝ හිසේ රෙදිකඩක් දාගෙන හිටියා. මේ ගොවීනුත් එවන් දෙයක් පාවිච්චි කළා නම් මේ කොරෝනා කාලයේ එය මුඛ ආවරණයක් ලෙස භාවිතා කරන්න තිබුණා.
තුට්ටු දෙකට නම් දෙන්න එපා, දිනපතා මිල ඉහල යමින් පවතිනවා. අද ජාත්‍යන්තර මිල මෙහෙමයි,