
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය විගණකාධිපතිවරයා පවත්වන වෝහාරික විගණනය අවසන් වන තෙක් අත්හිටුවන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව උපදෙස් දුන්නේය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ මිල පදනම් ව අලෙවි කිරීමෙන් කිලෝවක් සඳහා වෙළෙන්දන් රුපියල් 100ත් 1000ත් අතර ලාභයක් ලබා ඇති බව එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද අප්පච්චියේ වාහන හා ආහාර අතර තියෙන සම්බන්ධතාව කියලා තෝරලා දෙන්නකෝ. මට තේරෙන්නේ නැහැ තාත්තේ කියලා දෙන්නකෝ....!
ගාල්ලේ ඇමැතිතුමාට කේන්ති යයිද දන්නේ නැහැනේ..!
මොකද්ද ඒ කියලා තියෙන්නේ...? මාව පිස්සන් කොටුවට ගිහින් දාපල්ලකෝ අයියෝ....
හැබැයි රටේ ප්‍රධාන විදේශ උල්පත රට විරුවන් එවන ඩොලර් ආදායම.