
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් හෙට (27) පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසන්නේ රට මුහුණ දී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.
වත්මන් අර්බුකාරී වාතවරණයට විසඳුම් සෙවීම සඳහා මැතිවරණ කොමිසමේ නීති රාමුව අනුව මැදිහත්විය හැකි ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවුලෙන් ගැලවෙන්න මැතිවරණයක් පවත්වන්න. මුදල් නැත්නම් අරමුදලක් පිහිටුවන්න. විශ්වාසයි. ලංකාවෙයි පිට රට අයයි කෝටි 1000ක් ලේසියෙන්ම හොයල දෙයි.
225 සහ නන්දසේන ගෙදර යවලා ඡන්දයකින් අලුත් අය පත්කර ගමු.