
(සුජිත් හේවාජුලිගේ)
පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා නොගෙන පවත්වාගෙන යන ව්‍යාපාර 272ක් රට පුරා පවතින බව විගණන වාර්තාවක සඳහන්වේ
ඇතැම් ව්‍යාපාර ආරම්භ කර වසර 21ට අධික කාලයක් ගතව ඇති බවද ඇතැම් ව්‍යාපාර ආරම්භ කළ දිනයක්වත් සොයා ගැනීමට නොහැකි බවද එහි දැක්වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ මධ්‍යම පරිසර අධිකාරියට අදාළ විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර අදිකාරිය ලංකාවේ තියන ජරාම ජරා ආයතනයක්... ඕකට වඩා ජරා තැනක් තියනවා නම් අට පට්ටමට කියන්න... මෙරට ව්‍යාපාර ඇරඹීමට ඇති ප්‍රධාන බාධකයක් තමයි ඔය ආයතනයේ ඉන්න ඔලමොට්ටල නිලධාරින්. මෙතැනට නොගොස් ව්‍යාපාර කරන එක සාධාරණයි...