
(යොහාන් භාසුර)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දමා තිබීම සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකව බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් සඳහනන් කරයි.
පළාත් පාලන මැතිවරණ නීතිය බලපවත්වන කාල සීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්/කණ්ඩායමක්/අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයක් නොවන සේ කටයුතු කළ යුතු බව සහ ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපලක් යොදා නොගත යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපියට ඍජුව අදාල නැති වුවත්, ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධ නිසා පහත කරුණ වැදගත් වනු ඇත. වංචනික ලෙස ප්‍රාදේශීය සභා මැතිවරණය කල්දැමීමට එරෙහිව උසාවි ගිය අවස්ථාවේ ආණ්ඩුවේ පිළිතුර වුනේ මැතිවරණයකට මුදල් නොමැති වීමයි. අධිකරණයද එය පිළිගනු ලැබුවා. එසේ නම් දැන් ජනාධිපතිවරණය පවත්වන්නේ කෙසේද? මෙම කරුණ මුල්කරගෙන එනම් මුදල් නොමැති බවට දක්වන හේතුව බොල් වන බැවින් අධිකරණයට ගොස් ප්‍රාදේශීය සභා මැතිවරණය ඉල්ලා සිටිය හැකිය. එම මැතිවරණයෙන් රජය අන්ත පරාජයකට පත්වනු ඇත.
ඡන්ද නිතිය බලපවත්වන මොහොතක " චන්ද නීති උල්ලංඝනය කිරීම " නිසා රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම අනාගතයේ දවසක හිරේ යනවා !!!
මාතර කොටුව ඇතුලේ තිබ්බ රැලිය සඳහා වේදිකා අට්ටාල ආදිය සවි කලේ කවුද?