
(සුජිත් හේවාජුලිගේ )
රට ගොඩ ගියේ තමාගේ කාලයේදී බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ඒ වගේම ඒ කාලයේදී තමාත් ගොඩ ගිය බව ඔහු සඳහන් කළේය.
අධිකරණයෙන් තමාට තවත් දඩ නියම කර ඇති බවත් එය පදනම් කරගෙන අධිකරණයට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා බොනවා කියලා මම අදයි දැන ගත්තේ...!
රනිල්ට පිංසිදුවන්නත් රනිල් කණවැල ඇල්ලූ නිසාත් තමුන් ගොඩගියා වුණත් රට නම් කුණු ගොඩට මිස හොඳ තැනකට ගියේ නැහැ සත්‍ය තත්වය තමයි ඒක...
රෙද්දක් ඇඳන්ද දන්නේ නෑ කියන්නේ...!
විලි ලැජ්ජාවක් නැති කෙනෙක් පෙන්නන්න කිව්වොත් ඔන්න පෙන්නන්න.
දුක් වෙන්න එපා අනේ. මේකට කියන්නේ දීට්ඨධම්මවේදනීය කර්මය. ඒ කියන්නේ මෙලොව වශයෙන් විපාක දෙන කර්මය. ඒක ඔබතුමාට වඩා රාජපක්ෂ පරපුරටම විඳින්න වෙනවා..
කට වහගන්න... ගොඩ ගියේ මිනී මිනීමරුවන්. සහෝදරයින්... ලජ්ජා නැතිව තව දොඩවනවා...!
ඒක සහතික ඇත්ත, හිටන් මහත්තයෝ. වැඩියෙන්ම ජනාධිපති කෙනෙක් රට සවාරි ගැහුවේත් මගේ කාලෙදී. හාමිනේ උයාදීපු, කෙහෙල් කොලේ ඔතපු බත් පොජ්ජ ජනාධිපති මේසේ උඩ තියාගෙන කාපු ජනාධිපති හිටියේත් මගේ කාලෙදිනේ... !!! මන්දිර තුනක් එකක් කරලා ඒකෙ පදිංචි වුනෙත් මගේ කාලයේදී. මඩු වලිගෙන් (කයිවාරු) ගැහුවේත් මගේ කාලෙදීමයි. ඊට පස්සෙත් මගේ මූලිකත්වයෙන් හොඳ හොඳ නැටුම් නැටුවනේ. ඉතින් කියන්නකෝ මම නොවේද රටෙ හොඳම වැඩකාරයා...
නැතුව නැතුව. දැනට දෙන නඩු තීන්දුවලින් හොඳටම පේනවා රට ගොඩ ගිය හැටි. ඊළඟ ඡන්දයේදී බලයට එන පරිසිදු පාලනය තුළ පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම චෝදනාවටත් දඬුවම් විඳින්න වේවි...
රට ගොඩ ගිය එක කෙසේ වෙතත් තමන් සහ පවුලේ අය ගොඩ ගියා කියලා නම් පොඩි එවුන් පවා දන්නවා. ඇත්තටම විලි ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද?
රට ගොඩගියේ..!
SLFP එකත් විනාසම කරානේද? දැන්වත් නිහඬව පැත්තකට වෙලා හිටියා නම් හොඳ නැතිද? ගොඩගිය නිසා තමයි ඔය තරම් දඩ ගෙවන්න වෙලා තියෙන්නේ තමන්ගේ කාලේ කරපු වැඩවලට තව නඩු මදිද?
ඔයාගේ දුක් ගැනවිල්ල ඔයත් එක්ක ඉන්න අධිකරණ ඇමැතිට කෙළින්ම කියන්නකෝ. එතකොට ඉවරයිනේ...
ඒක සහතික ඇත්ත. ඔයාගේ කාලේදී රට බල්ලට ගියා..., ඔයා ආප්ප කාලා ගොඩ ගියා..., රටේ ජනතාව පණපිටින් අපායට ගියා...!!!
ඔයාගේ කාලේදී රට බල්ලට ගියා... බල්ලා රට ගියා... මමත් රට ගියා...
රට ගොඩ ගිය හැටි ගැන කවර කතාද? ආප්ප කාලා පැනපු තමුන් පස්ස දොරින් මහින්දයාට අගමැතිකම පූජා කරලා රටම ගිනි අව්ලපු හැටිනම් ලෝකෙම දැක්කා .පාස්කු ප්‍රහාරය වෙන බව දැනගෙනත් කටයුතු කරපු විදිය ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි .
රට නම් වලපල්ලට යන්න පටන් ගත්තෙ තමූන්නෑහෙගෙ කාලෙ පටන් තමයි හිටන්.
ඔබගේ අම්මාව මතක් වුණා...
මම තමයි හොඳටම කළේ, ඔයා කරපු දෙයක් නැහැ.
ඔබතුමා ගොඩගියා කියලා නම් දන්නවා
පාස්කු ප්‍රහාරයක් උනේ අපේ කාලේ වෙන්නැති , පොඩි දරුවෝ මිනිහෝ මස් කෑලි හලාගන මැරුනේ.රෝයල් පාක් මිනී මරුවා නිදහස් කරපු එකටත් ඔන්න ලෙඩේ සෙට් වේගන එන්නේ. ඉස්සරහට අනිවාර්යයෙන් හිරේ යන මිනිහෙක් මෙයා.
රට ගොඩ යාම කෙසේ වෙතත් ඔයා නම් ගොඩාක් රට ගියා.
අනේ මන්දා... මොන්ගල් කතාමයි කියන්නේ...
පිස්සුද හිටං... පිස්සු හුටං.. රට ගොඩ ගියේ අනාගත්ත රජාට පින් සිදු වෙන්න.. වස විස නැති කාබනික යුගයේ..!
පවුලේ අය ගොඩ ගියා...
රට නැත්තටම නැතිවෙලා යන්න මූලික අඩිතාලම වැටුණේ තමුන්නැහේ 2015 පොදු අපේක්ෂකයා වෙලා බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ඇසුර කර මහින්ද මහතාට සහ එම පවුලට දිගට හරහට පහර දෙමින් ද්වේශ සහගතව නින්දා අපහාස කරපු කර්මය දැන් දැන් තමාටම පාරා වළල්ලක් වෙලා.