(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනික් සමාගම් එකඟතාව පළකළ බවත් එම සහනය මේ මස 15 වැනිදා සිට ජනතාවට ලරබෙනු් ඇති බවත් වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගමක උසස් නිලධාරියෙක් පැවසුවේ කිරිපිටි මිල අඩු කිරීමට එකඟ වුවද එය මේ මස 15 වැනිදා ක්‍රියාත්මක කළ නොහැකි බවත් එය ලබන ජූනි මස සළකා බලන බත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කිරිපිටි මිල අඩු කරන්නේ? පහුගිය කාලේ දොස්තරලා කිව්වනේ ඔය කිරිපිටි බීලා පිළිකා හැදෙනවා කියලා. මම නම් වැඩි ගාණක් හරි දීලා බොන්නේ ඒ පිටරට විෂ කිරි තමයි. ලංකාවේ හොර තක්කඩි කිරිපිටි කාරයින්ගේ කිරි නිකන් දුන්නත් මට නම් එපා.
කිරිපිටි මිල පහලට එලවලු, මාලු, සහල්, සීනි , පාන් පිටි මිල ඉහලට, හරි අපි කිරි බීලා ඉමු නේ !
මොවුන්ගේ නාඩගම තමයි සියට තුන්සීයකින් වැඩිකරලා සීයය විසිපහකින් අඩු කිරිම. මොවුන් හිතනවාද දන්නෑ රටේ මිනිස්සු කන්නේ තණ කොළ කියලා...
දැන්නම් අපි කහට එකට පුරුදු වෙලා ඉන්නේ.., ස්තුතියි, පිටිකිරි එපෝ...!