(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ දී රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්ව ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියේදී හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා ද කියා හිතෙන බව කී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ එකිනෙකා ඇඟිල්ල දිගුකර ගන්නා අයුරින් පෙනෙන්නේ යමක් සිදුවී ඇති බව යැයි කීය.
විජේදාස රාජපක්ෂ, අලි සබ්රි,මාන්නප්පෙරුම ,නාලක ගොඩහේවා යන නම් කියවෙමින් තිබෙන බව සඳහන් කළ අනුර දිසානායක මහතා මේ අර්බුද ඩොලර් කුට්ටි වලට එහෙ මෙහෙ කිරීම මොන ඛේදවාචකයක් දැයි ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ඉදන් අද දක්වා රට මේ තත්වයට පත් වී ඇත්තේ දේශපාලකයින් රටේ අර්බුධ තමන්ගේ බිස්නස් බවට පත්කර ගත්ත නිසයි. රට මේ තරමක අර්බුධයක ඇති විටත් අපේ සෞඛ්‍ය ඇමතිතුමා ටෙන්ඩර් වලින් ගසා කනවා කිසිම හිරිකිතයක් නැතුව.
අර්බුද ඇති කරන තමුනුත් ඉන්නෙ ඒ ගොඩේම තමයි.
ඒ වුනාට මෙයා තමයි බිස්නස් එක හොඳටම කරගෙන ආවෙ. මිනිස්සුන්ගෙ දුක ඉස්සරහට දාගෙන අරගල කරලා උන්ව රැවැට්ටුව. අරගල කරපු උන්ට මුකුත් නෑ. ඒත් අරගල ලොක්කොන්ට ලක්ශ 50 ඒව ගිණුම් වලට වැටුනේ.
ජෙප්පොන්ගෙ බිස්නස් ඉවරයි. ඒකෙ දුකට තමයි ඔය කියවන්නෙ. කමක් නෑ, සමාගමක ස්ට්‍රයික් කරවනව කියල බ්ලැක්මේල් පාරක් දාගෙන කීයක් හරි හොයා ගන්න බලන්න වෙනද කරා වගේ.
එන එන ප්‍රශ්න විග්‍රහ කර කර ඉන්න සදහටම.
රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්වෙලා වගේම ත්‍රස්තවාදී පක්ෂත් රට අවතැන් කරන්න අවස්තාවක් කරගෙන. නාහිනම් අර් බුධ අවස්තාවක රට ගිනිතියාවිද අනුර. කාටද බන් උම්බ මේ බන කියන්නේ?
මේ කාලකන්නි හාල්පාරුවෝ තමයි සමාජයට හොඳ මූණක් පෙන්නගෙන කරනා තරමක් ජඩ වැඩ කරන්නේ .මේ කාලකන්නි අපතයෝන්ට දවසක වෙන දේ හැමෝටම බලාගන්න පුළුවන්
ජාතියේ පාපයට උපන් එලොවටත් නැති මෙලොවටත් නැති කාලකන්නි අපත ජෙප්පෝ
මෙතන කමන්ට්ස් දාන හුඟ දෙනෙක් අර්බුදයේ තරම වටහාගෙන නැහැ, එිකයි හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නෙ. නැත්නම් පනිවිඩ කරුට පහර දෙන්නෙ.
රනිල් රාජපක්ෂ කල්ලියේ කුක්කන්ට හොදටම රිදිලා, තමන්ගේ හාම්පුතාලාගේ හොරකම් අපරාධ එලි කරන විට.
දැක්මක් (VISION) එකක් නැතුව මෙහෙයුම, වැඩක් (MISSION) කරන ලංකාවේ එකම දේශපාලන පක්ශය.
මෙච්චර කෙළවෙලත් ආණ්ඩුවට කඩේ යන තණකොළ කන අය ඉන්නවා.