(නිමල කොඩිතුවක්කු)
රජයට ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක් බැවින් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීමෙන් එය නොවිසදෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමෙන් පමණක් මෙම ගැටලු විසඳා ගත හැකි බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
රටේ ජනතාවගෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් රජය අපකීර්තියට පත්වීම රට බංකොලොත් වීමට හේතු වී ඇතැයි ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට ඒකටත් දැනුම තියෙන්නේ ඔයාලගේ නායකතුමාට විතරයිද?
ඇයි ඔහෙලට එහෙම ඩොලර් ප්‍රශ්ණ තිබුනේ නැති නිසාද අපේ අනේවාසික ගිනුමටබදු ගැහැව්වේ? පිටරට ඉඳලා එවන විදේශ විනීමයට බදු ගැහැව්වේ ?
ඕනෙ ගොනෙකුට ඕනෑදෙයක් කියන්න පුලුවන්...
කිරිඇල්ලට තියෙන්නේ අර්ශස් අමාරුවක්...
ඔයාට තියෙන්නේ හන්තානේ ඉඩම් ප්‍රශ්නයක්...
මේ රටේ ඉන්න බහුතරය අන්තවාදීන් හා අවස්ථාවාදීන් නිසා උගතුන් යැයි කියාගන්නා.. අයටත් යථාර්ථය වටහා ගන්න අපහසුවීම රටේ අවාසනාවක්...
මෙයාලට නම් හයිවේ ඩොලර් තියනවනේ නේද?