
(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙයි
ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීම වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇත. මේ තීරණය ගෙන ඇත්තේ ඒ අනුවය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවා කොමිසම අත්තනෝමතික නීතිය නොතකන ආයතනයක්. මේ කොමිසමේ තීරණ විකාරනෙ. ආයතන සංග්‍රහයේ තියෙනව දින 3 ක් නොදන්වා සේවයට නොපැමිනියොත් සේවය හැරයාම නිවේදනය කලයුතුබව. ඒ නිතීය ක්‍රියාත්මක කර නැත්නම් අදාල නිලධාරියා සම්බන්ධයෙන් විනය තීරණ නොගෙන විකාර කරල හරියනවද? කොමිසම් මේ නොකියා කියන්නෙ රාජ්‍ය නිලධාරීන් ආයතන සංග්‍රහයත් නොදන්නා බවනෙ.වැඩේ ඇත්ත. හැබැයි නිලධාරී දැනුවත් කිරීමේ වහකීම දරන්නත් ඕනෑ කොමිසම නේද කලයුතුබව
රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙම තීරණ ගැන අනිවාර්යයෙන් දැනුවත් වෙන්න ඕනේ