IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’රජයේ වන ජීවී බංගලා හැදුණුම්කම්වලට දෙන්නෑ’’

(ආරියරත්න  රණබාහු )

රජයේ  පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යය වරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට  හා අමාත්‍යාංශ නිලධාරීන්ට  සහන මිලට ලබා නොදෙන බව  ජනමාධ්‍ය අමාත්‍ය  විජිත හේරත් මහතා පැවසීය.

සාධාරණ මිල ගණන් යටතේ ඕනෑම අයෙකුට තම නිවාඩු කාලය ගත කිරීම සඳහා මෙම බංගලා වෙන් කර ගත හැකි බව කී අමාත්‍යවරයා විශේෂ වෙන් කිරීම් හෝ අමතර පහසුකම්  ලබා නොදෙන බවද කීය.

වන ජීවී බංගලාවල පහසුකම්  ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය රැපියල්මිලියන 1166.93ක්  ලබාදීමට  තීරණය  කර ඇතැයි ද හෙතෙම  සඳහන්  කළේය.



අදහස් (5)

’’රජයේ වන ජීවී බංගලා හැදුණුම්කම්වලට දෙන්නෑ’’

රම්බොඩ Wednesday, 23 October 2024 05:55 PM

ඒවා හොඳ තීරණ. නමුත් ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක නොවුනොත් ආයෙමත් වෙනස් වෙනවා...!

:       1       57

NIRODHA DE SILVA Wednesday, 23 October 2024 11:29 PM

ඔන්ලයින් ක්‍රමයට වෙන් කිරීමේ පහසුකම් හදන්න.

:       1       36

TGLThursday, 24 October 2024 09:42 AM

Silva, ONLINE තමයි දැනටත් බුක් කරන්න තියෙන්නේ,

:       1       9

FreemanHAT Thursday, 24 October 2024 06:24 AM

පුදුම වැදගත් තීන්දුවක්... රටේ තිබුනු ලොකුම ප්‍රශ්නය දැන් විසඳුනා...

:       0       0

Bunny Preena Thursday, 24 October 2024 08:52 AM

මොන රජයක් බලයට ආවත් වෙනස් නොවන වෙනස් කල නොහැකි විනිවිද භාවයෙන් යුක්ත වූ නීති ක්‍රියාත්මක කල යුතුයි සැමට සාධාරණව බලපාන විදියට

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site