
(අංජුල මහික වීරරත්න)
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ රජයේ සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට යන්න දෙන්න එපා... මෙච්චර කළ වැඩ ගැන පරීක්ෂණයක් කළ යුතුමයි.