
නිමල කොඩිතුවක්කු
රජයකට ජනතා ආශිර්වාදය ලැබුණේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට වුවත් ක්රමයේ වෙනසක් ඇති කිරීමට පැමිණි මාලිමා රජය මේ වන විට ප්රජාතන්ත්රවාදී ක්රමයම කඩාකප්පල් කරන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
පුරප්පාඩු වී තිබෙන උපරිමාධිකරණවල තනතුරු පිරවීමට රජය සහ ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
වර්තමානයේ රටේ සිටින විනිසුරුවරුන් මෙම පුරප්පාඩුවලට සුදුසු නැද්ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලෑ සත්තු ඡායරූප ගැනීම වගේ දන්න දෙයක් කතාකෙරුවනම් හොඳයි. ජේ ආර් සහ මොහුගේ තාත්තගේ කාලේ තමයි ප්රජාතන්ත්රවාදයේ මලගම ඇරඹුණේ. මැතිවරණ සිතියම හකුලනවයි කියල වහසි බස් දොඩවපු, අධිකරණ විනිසුරුවන්ට එලිපිටම අපහාස කරපු යුග අපිට මතකයි.
මොනවාද මේ කියවන්නේ. ජනතාව බලය දුන්නේ දූෂණය නැති කර නීතිගරුක සමාජයකට අවශ්‍ය කටයුතු නොබියව, නොපැකිළී කරන්න. අපට මහජනතාව ලෙස මේ ගැන ඉතාම සතුටුයි. යල් පැන ගිය ආනා පනත් නූතන ලෝකයට ගැළපෙන ලෙස අලුත් කර, තාක්ෂණය සහ දැනුම උපයෝගී කරගෙන දරුවන්ට ලෝකය සමඟ අත්වැල් බැඳගෙන විනීතව ජීවත් වීමට ඇති අයිතිය පාද තහවුරු කරන්න. එය ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමක් ලෙස දකින්නේ මහජන මුදල්වලින් නඩත්තු වෙමින්, කාබාසිනියා කරමින් උපරිම සුරසැප විඳින දේශපාලකයන්ටත්, ඔවුන්ගෙන් යැපුණු පරපෝෂිතයන්ටත් පමණයි.
රෙද්ද.