
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ප්‍රේමලාල් ජයසේකර වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඉන්දික අනුරුද්ධ විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ සිරිපාල ගම්ලත් මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බලතල යටතේ මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යන්... ඔහොම යන් තව දවස් කීයද ඔය ඔක්කෝටම තියෙන්නේ...? නාඩගම් තමයි.
ඡන්දෙට කළින් දාම් පාරකුත් ඇදලාම ගෙදර යන්න වගේ යන්නේ... ඔව්වා බලලා ඡන්දෙ දීපු...!
මීට කලිනුයි මේ හොරැත් පන්නන්න තිබුණේ.ඔය ඇමති වරැ ලග ඉන්න අයත් හොරැ තමයි.විශේෂයෙන්ම දකුණේ.
කොහොමද රනිල් ගේ කාලගුණ සැලකීම ,තමන්ට ජනාධිපති වෙන්න මෙයාලා එදා චන්දය දැම්මා නේ ,දැන් මතක නැහැ ,ජනතාවටත් එහෙම තමයි චන්දෙ ගන්නකම් විතරයි රනිල් ,ඊට පස්සේ බට්ටන් සහ කඳුළු ගෑස් තමයි