(යොහාන් භාසුර)
සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස බලකරමින් සමඟි ජනබලවේගය පක්‍ෂයේ තරුණ සංවිධානය වන ‘සමඟි තරුණ බලවේගය’ වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිට නිහඩ විරෝධතාවක් අද (1) පස්වරුවේ පැවැත්වීය.
‘දේශපාලන සිරකරු වහා නිදහස් කරනු’ ලෙස පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී සමඟි තරුණ බලවේගයේ සාමාජික සාමාජිකාවෝ විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දුමින්දත් ආපහු ඇතුළේ නිසා සද්දෙ වහලා හිටියා නම් හොඳයි නේද?
අධිකරණයට අපහාස කරන ලදැයි වරදකරුවකු ලෙස දඩුවම් විදින කෙනෙකු නියමිත දඩුවම අවවසන් වීමට පෙර නිදහස් කර ගැනීම ද අධිකරණයට කරන අපහාසයකි.
වෙන මොනවත් එපාද??එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න....
මේ වට වෙනත් ක්‍රමවේදයක් නැද්ද? බෝඩ් ලැලි නැතිව. කුඩුකාරයො මංකොල්ල , මිනිමරුවො , උසාවිය හැල්ලු කර වුන් හිරේ ගිය වුන් නිදහස් කරන්න කියල බෝඩ් ලැලි අල්ල ගෙන රට වටේ ගියොත් මේ රටේ නිතිය මොකක්ද?
අධිකරණ තීන්දුවකට විරුද්දව සමාව දීම දැන් අධිකරණ විසින් අභියෝගයට ලක්කර තිබෙනවා. එහෙමනම් මේ ගොයියාට සමාව ඉල්ලීම විහිළුවක්. දුමින්දත් ආපහු ඇතුළේ නිසා සද්දෙ වහලා හිටියා නම් හොඳයි නැතිනම් සමාව දෙන්න කියන හාල්පරුවොත් ඇතුලට යාවි.
රන්ජන් රාමණායක තරම් උාවියට අපාස කරපු වෙන කිස්වෙක් නැහ. ඔහු ඒකාලෙ පක්ශයෙ ලොකු ලොක්කන්ගෙ අනුදැනුම මත. ඒනිසා තමා අද මෙහෙම නිහඩ විරෝද්දතාවත්වන්නෙ. රටෙ නිතිය ක්‍රියත්මක වෙන්නෙ නැහැ කියල එක වෙලවකට උද්ගෝශණය කරනව, තවත් වෙලවකට රටෙ නිතියට අනුව දඩුවම් කලාම නිදහස් කරන්න උද්ගෝන කරනව. මෙ කියන්නෙ තම තමන්ගෙ කැමැත්තට අනුව ීතිය ක්‍රියත්මක කරන්න කියල නේද. ඔවුන් අදිකරනය බලපම් කරල කී දෙදෙක් නිරපරාදෙ හිරෙ යැවුවද ? එ මිනිස්සු ැන කවුද බලන්නෙ.