IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’රංජිත් මට බැල්ලි කිව්වා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වද්දී සමගි ජනබලවේගයේ  රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා තමාට " බැල්ලී"යනුවෙන් අමතමින් අපහාසයක් කළ බව පත් කළ මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවට අද (5) වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බණ්ඩාරලා කීපදෙනකුටම කාන්තාවන් සමග "ඇරියස්" එකක් තිබෙන බව කී ගමගේ මහත්මිය එම බණ්ඩාරලා සෙට් එක හදාගන්නැයි ඉල්ලා සිටින බවද කීවාය.

තමාට සිදුවූ අපහාසයට සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කළ යුතු බවද මන්ත්‍රිවරිය කීවාය.



අදහස් (13)

’’රංජිත් මට බැල්ලි කිව්වා’’

Nimal Thursday, 05 October 2023 12:32 PM

එමතුමා ගොඩක්ම ගැලපෙනවා

:       5       24

Perera Thursday, 05 October 2023 12:45 PM

ඒක තමයි බැල්ලියන්ට අවමාන කරන්න හොඳ නැහැ නේ

:       11       41

Kumara Thursday, 05 October 2023 12:57 PM

ඔය කතාව හොඳ වැඩියි

:       8       40

SATHYAPALA Thursday, 05 October 2023 12:58 PM

පරණ කියමනක් තියනවා ' ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න එපා" කියලා.

:       8       38

Janaka Thursday, 05 October 2023 01:17 PM

ඉතිං?

:       7       34

Jayagoda Thursday, 05 October 2023 01:23 PM

බැල්ලිට බැල්ලි කියන් නැතුව මැඩම් කියන්න ද කියන්නේ

:       11       43

අරවින්ද මොනරවිල Thursday, 05 October 2023 02:17 PM

බල්ලොයි බැල්ලියොයි පොරකනවා, රටේ ජනතාවගේ ප්‍රශ්ණ කතා කරන්න තියෙන තැන.

:       0       0

podi hadaya Thursday, 05 October 2023 02:24 PM

අනේ ඉතින් බැල්ලියෙකුත් පාර්ලිමේන්තුවට ගිහිල්ලා නේද

:       4       16

abaran Thursday, 05 October 2023 03:34 PM

මිනිහ හිතන්න ඇති එයාගෙම ස්ත්‍රී ලිංග පදය ඕනෑම ගැහැණු අයෙකුට ගැලපෙනවා කියල. ඒ ඉතිං මිනිහගේ බුද්ධියේ තරමනේ . මේවගේ මිනිස්සුන්ව මීළඟ පාර්ලිමේන්තුවේදී ගෙදර තියන්න ඕන .

:       0       0

ගමේ එකාලා Thursday, 05 October 2023 04:47 PM

තමුන් කරලා තියෙන දේවල් වල හැටියට එහෙම කිව්වා වෙන්ඩත් බැරි නැහැ .

:       0       0

fairoos Thursday, 05 October 2023 05:20 PM

ගලි බවුසර්

:       0       0

Bamunuarachchi Thursday, 05 October 2023 05:50 PM

මොන විනය පරීක්ෂණද නෝනා. අපිට පොඩ්කාලේ ගෙදරින් කියලා තිබුනේ ගුටිකාල ගෙදර ඇවිත් කියන්න එපා. ඔයටිකම හිලරි ක්ලින්ට එයාගේ ආම්මා කිව්ව බව එයාගේ Living history පොතේ කියා තිබෙනවා. ඒ නිසා ඔබ‍ට බැල්ලි කිව්වා නම් ඔබ එයාට, අත් වැඩ පර වැඩ සමව සිතන්නේ. වැකියේ අරුත ගෙන අනුන්ගේ බල්ලා කියන්න. වැඩේ close කරන්න.

:       0       1

Lalla Thursday, 05 October 2023 07:33 PM

පරණ වෘත්තීය සුදුසුකම හෙලිකරන එකට වඩා ඒ ආමන්ත්‍රණය යහපත් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site