(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රංජිත් බණ්ඩාර මහතාගේ කෝප් කමිටු සභාපතිත්වයෙන් ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට තමා සූදානම් නැතැයි කෝප් කමිටු සාමාජික දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතාගේ පුතා කෝප් කමිටුවේ වාඩි කරගෙන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසු ඇතිවූ සංවාදයේදී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ රෙදි නැතිව හොරුන්ට කඩේ යන මහාචාර්යවරුන් නිසා තමා අද රටට මේ නස්පැත්තිය වෙලා තියෙන්නේ .පාලකයෝ දන්නවා මේ දූෂිතයන්ව නමාගෙන රට හූරා ගෙන කන්න .රටේ ජනතාව අන්ත දුක්විඳිනවා .මෙවුන්ට ඒවා පෙනෙන්නේ නැහැ
පට්ටම ගත්තේ පන්සලකින් වෙන්න ඇති .ලැජ්ජයි
මේ හොරාචාර්යතුමා තමයි කිව්වෙ 2021 ඔක්තෝබර් මාසෙන් පස්සෙ ආසියාවේ සමෘද්ධිමත්ම රට ලංකාව කියලා. ආයෙ කතාකරන්ඩ දෙයක් නෑ අකුලෝලම ගියා. ෆේස්බුක් එකේ ඒකට ගියා පට්ට කොමෙන්ටුවක් මේ විදිහට. "මහාචාර්යතුමා, පාරෙ තනියම යන්නෙ බලාගෙන. මේ දවස්වල හැමතැනම හරක් හොරු". ඔන්න ආයෙත් ඒ අවවාදය දෙන්න කාලෙ ඇවිත්.
කලින් එකා නමි හිරලුවෙක්.