(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය සේවකයන් රාජකාරි සඳහා කැඳවීම සීමා කර ඇතත් ඔවුන්ගේ වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි
සේවකයන් කැඳවීම සීමා කිරීමට රජය තීරණය කළේ වියදම් අඩු කර ගැනීමේ පියවරක් ලෙසය.
සේවකයන් කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර උදේ ඉඳලා වැඩ නොකර හවසට අතිකාල දීමනා ගන්න කට්ටියට තමයි වැඩ වරදින්නේ..
දුප්පත් මහජනතාවගේ බදුමුදල් වලින් රජයේ අයිස් කාරයින්ට පින්පඩි ගෙවන්නත් වුණා එහෙනම්..!
මොනවා කරන්නද? කාලකණ්ණි රටක් වුණා මේක...!
බොහොම හොඳ නුවණක්කාර වැඩ දන්නේ මේ රටේ දේශපාලකයෝ ගෙදර නවත්තලා තව 20000ක් විතර වැඩි කරලා දෙන්න. එතකොට ගෙදරටම වෙලා සර් කරපුවා වගේ හොඳටම කරන්න ඇහැකි.., කොහොමත් 65 වෙලා ඉන්නකොට හොඳටම කරන එකයි... ගෙදරට වෙලා ඉඳගෙන...
ගෙදර ඉඳන් පඩි ගන්න රජයේ සේවය... වැටුප් වැඩිවීමකුත් ලැබෙනවා නේද?. එවන්න නම් රටට ඩොලර් බලාගෙන ඉන්න...!