
මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවකට ලක් වූහ.
මහනුවරින් අලුයම 5.17 ට පිටත් වන මෙම දුම්රිය මාතරට දහවල් 12.59 ට ළඟා වීමට නියමිතව තිබිණි.
උදෑසන කාර්යාල බලා ගමන් ගන්නා පිරිස් රැසක් මෙම දුම්රියේ ගමන් කරන අතර විකල්ප ගමනාගමන පහසුවක් හෝ සලසා ගැනීමට නොහැකිව ඔවුහු දැඩි අපහසුතාවකට පත්ව දුම්රිය යථා ත්තවයට පත් කරන තුරු තැන් තැන්වල බලා හිදිති.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.