
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සාධාරණ වැටුප් වැඩිවීමක්දී තිබියදී පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා කණ්ඩායම් රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජනය අන්ත අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මේ වැඩ වර්ජනයට සම්බන්ධව සිටින්නේ වෘත්තීය සමිති කිහිපයක් පමණක් බවත් සෙසු කණ්ඩායම් ජනතාව ගැන සිතා වැඩ කරගෙන යන බවත් ඔහු කීවේය.
වැඩ කරන සේවකයන් වෙනුවෙන් උපරිම ආරක්ෂාව සලසන බවද අමාත්‍යවරයා සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ තමනුත් වර්ජන කළා විතරක් නෙමෙයි ඒ තුලින් කාලකන්නි සතුටක් ලබපු බවත් ජනතාව දන්නවා. දැන් බබා පාට් දාන්න එපා ජයතිස්ස.
"තේරුනේ දැන්තමයි"... ඛලය ගන්නකන් කරපු දේවල්වල රඟය.
අපේ නයි අපිවම කයි.
හරි හොඳයි වර්ජන අසාධාරණයි කියල මතක් වුනු එක, ඒ වුනාට සෑර් විපක්ෂේ ඉඳපු කාලේ රට නැත්තට නැතිවෙන්න වර්ජන කරනකොට හොදයි නේද? ඕකට අපේ සීයා කියන්නේ කු - හ - ක - ක - ම කියල, අකුරෙන් ලිව්වේ ඕක හරියට කියවාගන්න ලේසි වෙන්න, ඕක මාලිමාවුන්ට උත්පත්තියෙන් එන දෙයක්
සිංගප්පූරුවේ වගේ නම් දොස්තරලාටගේ දොස්තර සහතිකයත් නෑ අවුරුදු 30ක් හිරබත් කන්නත් ඕනේ. ජර්මනියේ ලඟදි වුනෙත් ඕකමයි. එකට ලංකාවේ මාරම බයයි දොස්තරලාට. මම හිතන්නේ මේ වර්ජනය හින්දා රෝගීන් 50-60 මැරිලත් ඇති. ඩ්රැකියුලා එක පැත්තකින් හොදයි දොස්තර හොරුන්ට වඩා. ලබන ආත්මේ මේ අය නෙමටොඩා ජීවින් විදියට මිනිස් අසුචී වල බිහිවෙනවා.
වර්ජන අපි තරයේ හෙළා දකිනවා ඒත් මේ කාලකන්නි කටක් අරලා මේම කතා කරන්නෙ කෝමද? කලින් සේර්ම යුනියන් කුලප්පු කර කර මිනිසුන්ව පාරට බස්සුවා. දන් එනවා මේ විදියට කතා කරන්න. මුන්නම් පුදුම ජාතියක්.