(සුජිත් හේවාජුලිගේ )

මේ වසරේදී  රේගු බදු ආදායමේ  කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ වාහන ආනයනය කැපී පෙනෙන ලෙස පහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට ලොකු  බදු ආදායමක්   අහිමිවී ඇති බවයි.