
(රෝෂන් තුෂාර)
නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කර රටට පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළේය.
සැකකරුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළේය.
ඇපකරුවන්ගේ පදිංචියේ සනාථ කරමින් ග්‍රාම සේවා සහතික සහ ආදායම් තිබෙන බවට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළේය.
නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වෙමින් රටට පාඩු කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවි පරදුවට තබා පෙරමුණේ සටන්කළ, හමුදා පුහුණුව ප්‍රථම ස්ථානය ලබා සමත්වී, එංගලන්තයේ පුහුණුවේද ප්‍රථම ස්ථානය ලබා මව්බිමට කීර්තිය අත්කරදී, විදේශ විනිමය ඉපැයීමට මැණික් මලු ගණනින් සැපයූ අපගේ විරුවා රැකගැනීමට පෙරටම එන්න...
කාලකණ්නි අපත පාහර වසල කුහක ජේවිපී ඩෝබිලා ටිකට දැන් සනීපද...? යෝශිතට පිං සිද්ද වෙන්න ලැබුණු බිරියානි එක ඇද බාල චූන් එකේ නිදාගනිල්ලා...