
ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය අවසන් කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් නොමැති බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.
ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මෙසේ පැවැසුවේ යුද වියදම් සදහා තවත් අමතර අමෙරිකානු ඩොලර් බිලියන 200ක ප්‍රතිපාදන අවශ්‍ය බව ද පෙන්වා දෙමිණි.
ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී මෙම මුදල පිළිබඳව විමසූ විට, හෙග්සෙත් එය සෘජුවම තහවුරු නොකළ නමුත් එම අගය වෙනස් විය හැකි බව පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකා, ඉරානය හා ඊශ්‍රායල් රටවල යුද්ධයේ කවර පැත්තක් හෝ ගැනීම අපට අවශ්‍ය දෙයක් නොවේ. එත්, ඔබලා කරන මේ පහරදීම් ජාත්‍යන්තර නීතියට එකඟ නැහැ. ඔබලාගේ මෙවැනි වැඩ නිසා දුක් විඳින්න වෙන්නේ අප වගේ රටවල්වලට තමයි. යුද්ධය නිසා සිදුවන ලෝක වායු හා ජල දූෂණය කෙතරම්ද? ඒවයේ අනිතු විපාක විඳින්න වෙන්නේ මුලු ලෝකවාසීන්ටම නොවේද?