
(රංජන් කස්තුරි)
මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ ටෙන්ඩරය, අක්‍රමිකතා සහ දූෂණ චෝදනා එල්ල වූ විදේශ සමාගමකට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන්නැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කළ පැමිණිල්ලේ තොරතුරු ඇතුලත් ලිපි ගොනුවක් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට සහ විගණකාධිපතිවරයාට ලබා දුන්නේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd