(ඩයනා උදයංගනී)
යාල වනෝද්‍යානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකර දඬුවම් ලැබිය යුතු පාර්ශවයන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂක අංශවලට දැනුම් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙහිදී දේශපාලනික බලපෑම්වලින් තොරව අදාළ පාර්ශවයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ටර් බීන්
පහුගිය කාලේ එතුමා දැන් ඉන්න ආණ්ඩුවෙ කට්ටිය බාල ගෑස් ගෙන්වල , බෙදාහැරලා මේ රටේ අසරන ජිවිත 8 ක් නැතිඋනා , තෙල් පෝලිම වල ඉන්දල ජිවිත ගණනාවක් නැති උන , මේ ගැන අපේ පිනට ඇටවූ ජනදිපතිට පරීක්ෂණ කරන්නේ අදහසක් නැත්ද ?
මෙය මෙයට මැදිහත් වුණොත් නීතිය කෙසේ වත් ක්‍රියාත්මක නොවෙයි. බොරු කතා විතරයි. අර්ථවත් දෙයක් ඇත්තෙම නෑ.
කිසිම තරාතිරමක් ,දේසපාලන බලපෑම් වලින් තොරව නිතීයෙන් වැරදි කරුවන්ට දන්ඩුවම් දිය යුතුයි .
මොකද ලොක්කා යාළුවන් අහුවෙලාද?
අනේ නිකන් ෂෝ විතරයි.. රට තවත් වට්ටන්නේ නැතිව තොලොංචිවෙලා ගියොත් හොඳයි...!