(සනත් ගමගේ)
පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය යාල ජාතික වනෝද්‍යානයටද තදින් බලපෑම් එල්ල වි ඇති හෙයින් වන සතුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට බවුසර් මගින් ජලය රැගෙන ගොස් කුඩා දිය කඩිතිවලට යෙදිම මේ දිනවල සිදු කරන බව වනජීවී නිළධාරීහු පවසති.
යාල ජාතික උද්‍යානය හරහා ගලා බසින මැණික් ගඟෙන් තිබෙන ජලය ලබාගෙන බවුසර් මගින් උද්‍යානයට ගෙන ගොස් වන සතුන්ට ජලය ලබා ගැනීමට හැකි ස්ථානවලට ගොස් ජලය මුදා හැරීම සිදු කරති.
සූර්ය බල විදුලි උත්පාදක මගින්ද ජලය පොම්ප කිරීම සිදුකර උද්‍යානය තුල සිඳී ගිය වැව්වලට ජලය සැපයීම සිදු කෙරේ.
යාල ජාතික වනෝද්‍යානයට මේ දිනවල දෙස් විදේ සංචාරකයින් වැඩි වශයෙන් පැමිනෙන හෙයින් වනසතුන් දැක බලා ගැනීම සඳහා සංචාරකයින්ට අවශය පහසුකම්ද නොඅඩුව සලසා තිබෙන අතර දෛනික අදායම ලක්ෂ අසූවකට වැඩි ප්‍රමානයක් ලැබෙන බව එහි උසස් නිළධාරියෙක් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යාල වැව් කෘතිමව පුරවයි
anju Monday, 14 August 2023 12:24 PM
අහන්නත් සතුටුයි. දකින්නත් සතුටුයි.
Weerasooriya Monday, 14 August 2023 01:28 PM
රෝ ප්ලාන්ට් එකක් හයි කළා නම් මුහුදෙන් වතුර පිරිසිදු කරලා මුළු යලම වැව් පුරවන්න තිබ්බා...
PereraTuesday, 15 August 2023 07:39 AM
වීරසූරිය, අදහස හොඳයි..., රෝ ප්ලාන්ට් වලට වියදම් කරන්න ලංකාවේ සල්ලි කෝ... රට බංකොළොත් නේ...