IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යුරෝපා සංචාරය නිමවා ජනපති යළි දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

යුරෝපා සංචාරය නිමා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද  උදෑසන යළි දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් අද දින අලුයම 05.30 සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ ද සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය අවට ප්‍රදේශයේ ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර , ඒ සදහා පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා තිබුණි .

 



අදහස් (8)

යුරෝපා සංචාරය නිමවා ජනපති යළි දිවයිනට

prasanna Monday, 26 June 2023 10:28 AM

මරු .බැංකු වහන්න යතුරු අරගෙන එනවා

:       11       8

janahitha Monday, 26 June 2023 10:31 AM

නෙදකින්

:       13       8

Perera Monday, 26 June 2023 10:43 AM

ඔස්ට්‍රේලියාව නවසීලන්තය පැත්තෙත් සංචාරයකට යන්න කියන්න

:       5       7

Asanga Monday, 26 June 2023 11:35 AM

මෙයා ජොලි දාල එනකොට අපි හුරේ දාන්නද කියන්නේ?

:       10       6

Kazi Shajahan Monday, 26 June 2023 12:58 PM

ජනතා බලයක් නති මිනිස්සු බලයට ආපුහාම බයෙන් තමයි හැමවෙලේම ඉන්න වෙන්නෙ.

:       4       2

chandima Monday, 26 June 2023 03:04 PM

අපිට ටොපි ගෙනාවද මාමේ ?

:       6       4

Nimal Monday, 26 June 2023 04:08 PM

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ හැටි .ආසනයත් පැරදිලා.එක ආසනයෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා කරන වැඩ

:       0       0

Gamini Jjayasinghe Monday, 26 June 2023 08:39 PM

රනිල් මාමේ, චුයින්ගමුයි, ඩෙනිමුයි, සීනිබෝලයි ගෙනාවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site