IMG-LOGO

යුරෝපා සංගමයේ සාමාජිකත්වය කඩිනමින් ඉල්ලයි

යුක්රේනය කඩිනමින් යුරෝපා සංවිධානයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.

යුක්රේන ජනාධිපති සෙලෙස්කී  නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින්, අදාල ලියකියවිලිවලට අත්සන් තැබුවේ ඊයේ (28) දිනයේය.

යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු වුවහොත්, සෙසු සාමාජික රටවලට සෘජුව මැදිහත් වී, යුක්රේනයට සහාය පළ කරමින් රුසියන් හමුදා සමඟ යුද වැදීම කළ හැකි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (1)

යුරෝපා සංගමයේ සාමාජිකත්වය කඩිනමින් ඉල්ලයි

යකාගෙ නීතිය Tuesday, 01 March 2022 02:27 PM

කාලයක් තිස්සේ සැලසුම් කළ ඇමෙරිකානු උපාය කෙමෙන් කෙමෙන් ක්‍රියාත්මක වෙමින් ඇත. ඇමෙරිකානු උගුලේ රුසියාව නොදැනීම පැටලී ඇත. ඇමරිකාවේ ප්ලෑන් A සාර්ථකව අවසන් විය. දැන් ක්‍රියාත්මක වෙන්නේ ප්ලෑන් B, එය අවසන් වන්නේ යුක්‍රේනය යුරෝපා හවුලට එක්වීමෙනි. ප්ලෑන් C හෙවත් තුන්වැනි පියවර යුරෝපය කෙළින්ම සටනට සම්බන්ධ වීම දැනටත් වක්‍රව එය සිදුවෙමින් ඇත... සම්බාධක හරහා. ප්ලෑන් D රුසියාව තුළින්ම පුටින් විරෝධයක් ගොඩනැගීම හා පුටින් පාලනය අවසන් කිරීම් සඳහා දෙකොන ගිනිගත් විලක්කුවක් පුටින්ට බාරදීම... අහෝ ලෝකය කොයිබටද හෙට උපදින පරම්පරාවේ අනාගතය කුමක්ද?

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 208 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 100 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1709 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site