(විමුක්ති එස් රුද්‍රිගු )
ශ්‍රී ලංකාව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක් කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කළේය.
අපනයන කර්මාන්තය ඇතුළුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ හරිත ආර්ථිකයක් සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට අපේකෂා කරන බව යුරෝපා සංගමය පැවසුවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යුරෝපා සංගමය සතුට පළ කරයි
අසරනය Sunday, 04 September 2022 04:10 AM
සතුටුවෙන්න ජනතාවගෙ රජයක් නම් මෙරට තියෙන්නෙ. මේ තියෙන්නෙ හොරු 134 යි එහි නායක හොරාගෙ රජය.මේක වෙනස් කරන්න මෙරට මිනිසුන්ට උදව් කරන්න.
wisalSunday, 04 September 2022 04:50 PM
අපේ රට යුරෝපයට ගැතිකම් කරනගමන් චීනයට රුසියාවට හතුරුකම් කරනවනම් අන්න ඒක තමයි මේ කෙළහැලෙන සන්තෝසය සහ යාලුකම.