( රොමේෂ් මධුෂංඛ)
යාපනය කන්දර්මඩම් පාල්ම් මාර්ගයේ පිහිටි වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වලට පෙට්‍රල් බොම්බ ප්‍රහාරයන් දෙකක් එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.
කිසියම් නාඳුනන පිරිසක් විසින් යතුරුපැදිවලින් පැමිණ වෛද්‍යවරුන්ගේ නිවෙස් වලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයන් එල්ල කර පලා ගොස් ඇති බවට පොලීසිය පැවසීය.
ප්‍රහාරයෙන් නිවෙස්වල කිසිවෙකුටත් හානියක් සිදු නොවි ඇති අතර සුලු දේපල හානියක් පමණක් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි.
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉඩම් ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය සැකපල කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යාපනයේ සුවවිරු නිවෙස් දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර