
(ප්‍රදීප් කුමාර)
යාපනය පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කල අතර එය උර්කාවතුර දිසාවිනිසුරු නාලනී සුභාකරන් මහත්මිය හා අධිකරණ වෛද්‍ය නිලධාරී සී. ප්‍රනාවන් යන මහත්වරුන් ඉදිරියේ ආරම්භ කෙරිණි.
මෙම ස්ථානයේ පිහිටා ඇති කෝවිලක් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන අතරතුරු අත්තිවාරමක් කැපීම සදහා සිදු කල කැණීමකදී මෙම මිනිස් අස්ථි කොටස් තොගය හමුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර හිටපු රහතන් වහන්සේ කෙනෙකුගේ ධාතු වෙන්න බැරිද ?
ඕක අයිතිකාරයෝ නැති මළ සිරුරු භූමදානය කරපු ඒවා වෙන්න පුළුවන් රෝහලක් ආසන්නයේ රෝහලේ මෘත ශරීර භූමිදානය කරන්න ඇති පේන හැටියට රෝහල් බිම අත්පත් කරගෙන කෝවිලක් හදන නිසා මෙහෙම කියනවාද කියලා පරීක්ෂණයක් කලොත් හොදයි