(සිතුම් චතුරංග)
සිරඳඩුවම් ලබා සිටින බන්ධනාගාර රැදවියකුට ජංගම දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාර නියාමකවරයකු අද(16) උදෑසන සැකපිට අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි.
යාපනය බන්ධනාගාරයතුල පෙරේදා දිනයේ සිදුකළ සෝදිසියකදී රැදවියකු සතුව තිබී ජංගම දුරකථනයක් හමුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයා ඇතුළු කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදී සැකකාර බන්ධනාගාර නියාමකවරයා විසින් ජංගම දුරකථනය රැදවියා හට ලබාදී ඇති බවට අනාවරණයවී ඇතැයිද පොලිසිය පැවසීය.
හෙරෝයින් ජාවාරමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් බන්ධනාගාර ගතකොට සිටින රැදවියකු වෙත මෙම ජංගම දුරකථනය ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සී.සී.ටි.වී දර්ශන පරීක්ෂා කිරීමෙන්ද සැකකාර නියාමකවරයා රැදවියාට ජංගම දුරකථනය ලබාදෙන අයුරු නිරීක්ෂණයවී ඇති බවත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනය බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට