(රොමේෂ් මධුෂංඛ)
යාපනය කොට්ටඩි ප්‍රදේශයේදී දෙපිරිසක් තියුණු ආයුධවලින් පහරදී ගැනීම හේතුවෙන් 7දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව යාපනය පොලීසිය පවසයි.
මෙම ගැටුම ඇති වී ඇත්තේ, යාපනය කොම්බාවිල් ප්‍රදේශයේ තරුණයින් පිරිසක් සහ කොට්ටඩි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් අතරය.
මෙම පිරිස ආයුධ සහිතව තෛයිපොංගල් දින උත්සවයකට පැමිණ සිටීම හේතුවෙන් ආවා කල්ලියේදැයි සැක සිතී වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ තරුණයන් 7දෙනෙකු ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගතකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පුළුල් පරීක්ෂණයක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවා කල්ලිය තාම ඉන්නවද?
මේගොල්ලෝ දකුණු ඉන්දියානු චිත්‍රපට බලලම මොලේ විකාර වෙලා ඉන්නේ.
මේ මිනිසුන්ට තවම අවි ආයුධ අත හරින්න බැරි මානසිකත්වයක් තියෙන්නේ. තද නීති රීතිවලින් මොවුන් පාළනය කළ යුතුයි. ලංකාවෙ පුරවැසියන්ද කියා සෙවිය යුතුයි. අවි අරගෙන අනුන්ට පාට් දදා ජීවත් වෙච්ච හිස් මිනිසුන්.
සුළු ජාතික අන්තවාදය පහසුවෙන් පාලනය කිරීමට ඔවුනොවුන් අතර ගැටුම් නිර්මාණය කළ යුතුයි. මෙය බුද්ධි අංශ මගින් සිදුකළයුතු අතර ඔවුන්ගේ ක්‍රියාවන් ගැන නිරන්තරයෙන් අවධානයෙන් පසුවිය යුතුයි. ඔවුන් අනවශ්‍ය ලෙස ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම් මර්දනය කළ යුතුයි.
ෂාහ් කොච්චර හොඳද?
මේ අය දකුණු ඉන්දියානු කුණු දෙමළ චිත්‍රපට බලලා මේ අයගේ ඔලු තෝන්තු වෙලා තියෙන්නේ..!!! මෝඩ මිනිස්සු