
(ඉන්දිකා රාමනායක)
යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නත්තල් කැරොල් ගීත සංදර්ශනය මෙවරත් උත්සව මෙවරත් නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා පැවැත්විණ.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ආරාධනයෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), මේ ව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සි ඩී වික්‍රමරත්න යන මහත්වරුන් ප්‍රධාන ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගි වී සිටියහ.
මෙම කැරොල්භා ප්‍රසංගය සඳහා ත්‍රිත්වයෙන්ම ගීත ගායනා කරන ලද අතර මෙම කැරොල් සංදර්ශනය සඳහා ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් හා කොටහේන යහපත් එඬේරාගේ කණ්‍යාරාමයේ සිසු සිසුවියන් ද සහභාගී වූහ.


2025 දෙසැම්බර් මස 18
496
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුදහමුදා නත්තල් ගී නෙළුම් පොකුණේ