
(ගයාන් සූරිය ආරච්චි)
රැදවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කරනු ලබන රන්ජිත් කුමාර නොහොත් කොණ්ඩ රංජි නැමත්තාගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත රාගම බොල් අත ප්රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි.
මිනුවන් ගොඩ රෙජී රණතුංග පාලම අසලදී "ටොක්කා" යන අය ඝාතනය කිරීම සඳහා එම ගිනි අවිය යොදා ගත් බවට පොලිසිය සැක පළ කරයි.
එම ගිනි අවිය දැනට විදේශක රටක සැඟවසිටින "සඳුන්" නැමැත්තාට අයත් ගිනි අවියක් බවට තොරතුරු අනාවරණය වී ඇත.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd