(ඉන්දිකා රාමනායක)
යුද හමුදාවේ 1879 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති යුද හමුදාව පවසයි.
යුද හමුදාවේ 74 වන සංවත්සරය අද (10) දිනට යෙදී ඇත ඒ් නිම්ත්තෙන් උසස්වීම් ලබාදී තිබේ
නිලධාරීන් 314 දෙනකුට හා සෙසු නිලයන් 1565 දෙනෙකු හට මෙම උසස්වීම් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් හමුදාවේ අයව සන්තෝසෙන් තියාගත්තේ නැත්නම් දේශපාලුවන්ට පැවැත්මක් නැහැ
ඔව්වා ගැන සලකලා මැරෙනකල් පුටුවේ ඉන්න අය උදව් කරයිද? නැතිනම් අර සුදු මචන්ලා වගේ වැඩ කරගෙන අහක බලන් හිටියද?