
(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල සිරිනිවාස වත්ත ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි කිහිප දෙනකු අද(03) රාත්‍රි තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් නිසාවෙන් බරපතල තුවාල ලබා සාලාව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හංවැල්ල වග සිරිනිවාස වත්ත පහල කොටස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ. විජේකුමාර නැමැති පුද්ගලයෙකි.
පහරදීමෙන් අනතුරුව පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා පලා ගොස් ඇති බවත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කළ බවද පොලිසිය පවසයි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි සීතාවකපුර පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන විමර්ශනය නිළධාරීන් සහ හංවැල්ල පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදිවලින් ඇවිත් පහරදී මරා දමලා
Buddika Monday, 04 December 2023 04:44 AM
හංවැල්ල නම කිව්වාට මේ සිදුවිම් හන්වැල්ලේ නෙවේ. හන්වැල්ලෙ සිට 10 km කින් එහා...!