
(යාපනය ප්‍රදීප් කුමාර )
යාපනය අරාලි වඩුක්කොට්ටේයි මාර්ගයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටි සිදු වූ අනතුරින් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි යාපනය පොලීසිය සදහන් කරයි.
වයස අවුරුදු 39 ක් පමණ වන මහේෂ්වරන් මයුරන් නැමති අයෙකු හා ජයසුන්දරම් සරෝජන් නැමති 29 හැවරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අධික වේගයෙන් පැමිණි යතුරු පැදි දෙක මහුණට මුහුණ ගැටි මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් යාපනය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි එකිනෙක ගැටී 2ක් මරුට