(සුමිත් පොතුපිටිය)
වාද්දුව නගරයට ගොස් නැවත හෝටලයට යමින් සිටී රුසියන් ජාතික කාන්තාවකගේ අත්බෑගය යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
වාද්දුව ප්රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින නගා රෝවා නැමැති 58 හැව්රිදි රුසියන් ජාතික කාන්තාවක මෙම පැමිනිල්ල කර ඇත
කොල්ලකෑ බව කියන අත් බෑගයේ ඩොලර් 1300 ක්, ශ්රී ලංකා රුපියල් 6000 ක්, විදේශ ගමන් බලපත්රය, ජාතික හැදුනුම්පත සහ ජංගම දුරකථනයද තිබූ බව සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd